Tuesday, October 22, 2013

The Sinhala Astrology Software සිංහලෙන් ජ්යෝතිෂ කටයුතු කරගැනීමට....


The Sinhala Astrology Software 
සිංහලෙන් ජ්යෝතිෂ කටයුතු කරගැනීමට....

A unique software to creating horoscopes in Sinhala and Sri Lankan Style. Used by professional astrologers to work more accurately and also save time. 
Windows XP and Windows 7 / 8 Support.
මෙම පරිග මෘදුකාංගය සිංහලෙන් ජ්යෝතිෂ කටයුතු කරගැනීමට භාවිතා කලහැක. සාම්ප්‍රදායික ක්‍රමයට, ක්‍රිෂ්ණමූර්ති හා සිරිපති භාව කේන්දර, නැකත් මෙන්ම පොරොන්දම් සාදා ගැනීම එකම පැකේජයකින් සිදුකරගන්න .
වෘත්තිමය ජෝතිර්වේදීන් උදෙසා සම්පාදනය කර ඇත. 


කේන්දර සාදාගැනීම

සාම්ප්‍රදායික ක්‍රමයට සහ භාව කේන්දර ( ක්‍රිෂ්ණමූර්ති , සිරිපති) සාදාගැණීම ඉතාම නිවැරදිව කරගතහැක.
දිවයිනේ ප්‍රවීන ජ්යෝතිෂ ආචාර්ය වරුන්ගේ සහය හා මග පෙන්වීමෙන් හා ප්‍රවීන පරිගණක ඉන්ජිනේරුවන් අතින් නිමවේ. සම්පුර්ණ ශ්‍රී ලංකේය නිෂ්පදනකකි.බාවිතය ඉතා සරල වන අතර ඔබගේ අවශ්‍යතාවය අනුව වැඩිදියුණු කර ගැනීමේ හැකියාව.

පොරොන්දම් ගැලපිම හා නැකත්

අට පොරොන්දම, දස පොරොන්දම මෙන්ම විසි පොරොන්දම සදාගැනිම. සුදර්ශන චක්‍රය, අෂ්ඨ කූටය හා පොරොන්දම් ප්‍රතිශත ඉතා ඉක්මනින් සදා ගැනීම හා සිංහලෙන්ම මුද්‍රණය කරගැනිම. නිවැරිදි නැකත් සදා ගැනීමේ පහසුව.


සිංහලෙන් දල කේන්දරය කටයුතු කරගෙනීමට භාවිතා කලහැක.

අඩංගු විශේෂාංග

·                                 දේශිය හා විදේශිය කේන්දර සාදාගැණීම
·                                 අයනාම්ස ( Lahiri, KP … )
·                                 වසර 1000 සිට 3000 දක්වා ගණනය
·                                 ග්‍රහ ස්පුට
·                                 ග්‍රහ ෂඩ් වර්ගය
·                                 අවරුදු 120 ක් සදහා මහ දසා, අතුරු දසා, විදසා
·                                 අවරුදු 120 ක් සදහා එරාෂ්ටක: ජන්ම , ලග්න, අෂ්ටම
·                                 දසා ක්‍රමය දින 365 හා දින 360.
·                                 පංචාංගය
·                                 දස මංගල ලක්‍ෂණ
·                                 ඉර උදාව, ඉර බැසිඉම
·                                 හෝරාව,පංචම කාල හෝරාව, සුක්ෂම කාල හෝරාව
·                                 රාහු කාලය
·                                 චන්ද්‍ර ලග්නය, දසනාත ලග්නය, ආරූඩ ලග්නය
·                                 ශක වර්ෂය
·                                 තුන්දා ලිත

සියලුම විමසීම්....

දිනේෂ් චාමර සෙනෙවිරත්න,
ආසිරි උයන,
ගනේගොඩ,
අක්මීමණ,
ගාල්ල.
ටෙලි.  071 6050313    077 7935523
ඊ මේල් .. lanka.kendara@gmail.com


No comments:

Post a Comment